Social Icons

PSP ගේම්ස් Android ෆෝන් එකෙන් ගහමු


PSP
අපේ මල්ලි කෙනෙක්ට Sony PSP එකක් හම්බෙලා... ඌ ගේම් මරනවා තියාගෙන.. අනේ ඉතින් අපිට කොයින්ද PSP කියලා ඉන්නෙ නැතුව කව්වා හොයගත්ත ක්‍රමයක් PSP ගේම්ස් PSP නැතුව ගහන්න ....    ඒ කියන්නෙ PSP ගේම්ස් ගහන්න ආස ඒත් PSP එකක් නැති අයට විසදුමක් අරන් තමයි අද කව්වා ආවෙ...... ඔයාගෙ android smart දුරකථනයෙන් වැඩේ කරගන්න පුලුවන්...


වැඩි කතා බතා ඔනෙ නෑ වැඩේට බහිමු. මුලින්ම ඔයාට එක ෆෝන් එකට PSP emulator  එකක් install කරගන්න වෙනවා. ඔන්න ඒක බාගන්න link එක. මෙතනින් බාගන්න.. මේකෙ නම PPSPP. ඒක අරගෙන rar file එක extract කරලා ඔයාගෙ android එකට install කරගන්න...



ඊලගට කරන්න තියෙන්නෙ PSP ගේම් එකක .ISO හරි .CSO file එකක් download කරගන්න එක. මම බලපු විදියට නම් .CSO වලට වඩා .ISO හොදට වැඩ කරනවා. එක වැඩි. ඔන්න මං ඔයාලට JETPACK JOYRIDE ගේම් එකේ .ISO file එකත් දෙන්නම් test කරල බලන්න. ඒක මෙතනින් බාගන්න... එහෙම download කරගත්ත file එක extract කරලා sd card එකට copy කරගන්න.

PPSSPPPPSSPP

දැන් වැඩේ හරි. PPSPP එක open කරලා ඒකෙන් load.. සිලෙක්ට් කරලා ඔයා game file එක දාපු තැන ‍තෝරලා දෙන්න..... ඊට පස්සෙ තියෙන්නෙ ඉතින් ගේම් ගහන එක තමා.... Try කරලා කියන්නකො වැඩද කියලා....
එහෙනම් අපි ගියා... හැමෝටම සුබ දවසක්....
ඔන්න අපේ දොරාත් මේ වගේම වැඩක් කරලා තියෙනවා. PSP ගේම්ස් PC එකෙනුත් ගහන හැටි ගැන. එකේ games වලට ලින්කුත් තියේ. බලන්නකෝ..… http://www.lankatech.info/2014/01/psp-pc.html
PPSPP http://www.mediafire.com/download/pp0j3iedebp55o2/PPSSPP.rar
 Game   http://www.mediafire.com/download/4p916y86cu9ijn9/JETPACK+JOYRIDE.rar

මෙන්න යාළුවෙක් දාගත්ත ගේම් එකක ScreenShot එකකුත් දාලා

NFS Carbon PSP on PPSSPP
CJ Ruwan playing NFS Carbon

My Blogger Tricks

4 comments:

ඔක්කොටම වඩා මට වටින්නේ ඔබේ අදහස

Related Posts Plugin for WordPress, Blogger...