Social Icons

­

Free CryptoCoin


නිකම් ඉන්න ගමන් නිකම් ගන්න 
http://coinpot.co
ඉස්සෙල්ලා මේකේ රෙග් වෙන්න 
පස්සේ යට දීලා තියන ෆැකල්ට් වලින් පැය බාගෙන් බාගෙට ක්ලෙම් කරගන්න යට දෙන ලින්ක් වලට ලොග් වෙන්න උඩ දීපු සයිට් එකේ මේල් එක පාවිච්චි කරන්න මතක ඇතුව 
මෙන්න ලින්ක් ලිස්ට් එක


http://track.lahiru.us/Wd2wt
http://track.lahiru.us/Y0kZf
http://track.lahiru.us/IGql0
http://track.lahiru.us/qe3H5
http://track.lahiru.us/WnixO
http://track.lahiru.us/MBFZI

Free $20


නිකම්ම ඉදන් සල්ලි හොයන්න කැමති කට්ටියට
මේකේ රෙගිස්ටෙර් වෙලා පුළුවන් තරම් රෙෆ්ලා හොයාගන්න මාර්තු 9 වෙනිදා සල්ලි ගන්න පුළුවන්
මාර්තු 8 වෙනිදා සල්ලි ගන්න හැටි කියල දෙන්නම්
මෙන්න ලින්ක් ඒක


Click Here 

Blog එකට PopUnder Ads දලා ඇගට නොදැනෙන්න සල්ලි අදිමු - Visitorsලා අඩුවෙන් එන අයටත් (Payment Proof සහිතයි)

ඔන්න අදත් ගෙනවා Online සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක්, අද කාලෙ Blog එකක් නැති කෙනෙක් නැති තරම් නේ? සමහර අය ලග Blogs 2-3 ඉටත් වඩා තියෙනවා නේ, 

ඔන්න අද කියලා දෙන්නෙ තමන්ගෙ Blog එකෙන් සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක් තමයි

මෙ ක්‍රමෙ හොදයි Visitors ලා අඩුවෙන් එන අයටත් කියක් හරි හොයාගන්න, 

මෙකෙන් වෙන්නෙ අපි Ad Code එකක් Site එකට දලා , Site එකට එන අය Site එකෙ කොහෙ හරි Click කරහම Ad එකක් වෙනම Tab එකකින් Open වෙන එක, (ලංකාවෙ අය නම් Site එකක Ad එකක් දලා තියෙනවා දැක්කත් Click කරන්නෙ නැ නෙ?) (එහෙම අයගෙන් Click ටිකක් ගන්න විදිහක් තමයි මෙක,)

එහෙනම් පටන් ගමු, ඉස්සෙල්ලම පහල දලා තියෙන Site එකෙන් Register වෙන්න,


අපි මුලින්ම බලමුකො මෙ Site එකෙ විස්තර ටිකක්:-
 * Minimum Payment :- $5
 * Daily payments
 * Payment Method:- Paypal / Payoneer / Payza
 * Adult website are also accepted 
 * Accept all countries
 * Ad type:- Pop Under


මෙකෙ Ref Commition එක ගෙවනවා 10%


තරු ලකුනු දලා තියෙන හැම එකක්ම පුරවන්න ඔනෙ, (අනිත් එව නැතත් කමක් නැ)

ඉට පස්සෙ මං mark කරලා තියෙන තැන Click කරලා tik එකක් දාන්න

ඉට පස්සෙ Submit කරන්න

ඉට පස්සෙ ඔයගෙ Mail එකට එයාලගෙන් Mail එකක් ඇවිත් ඇති, එකෙ Link එකක් ඇති, එක Click කරලා  Active කරගන්න Account එක, 

දැන් Site එකට Log වෙන්න, (UserName,Password දිලා)

Publisher යටතෙ Website කියල එකක් ඇති, එකට යන්න

Add a new website Click කරන්න

ඉට පස්සෙ එක පුරවන්න,


Domain කියන තැනට Site එකෙ URL එක දෙන්න

Category = Category එක තොරන්න

Adult content 18+ Site එකක් ද? නැද්ද තොරන්න



ඉටපස්සෙ Add website Click කරන්න





පැය 24ක් ඇතුලත Site එක එයාලා Approved කරයි


ඉටපස්සෙ Get Code යන්න


එයාලා දෙන Code එක Copy කරගෙන, තමන්ගෙ Blogger එකට Log වෙලා Lay Out එකට ගිහින්, Add a Gadget Click කරන්න.

ඉට පස්සෙ එන Tab එකෙ HTML/JavaScript කියන එක Click කරන්න
ඉට පස්සෙ එන Tab එකෙ  අපි Copy කර ගට්ත Code එක Past කරන්න, (කැමති නම් කැමති Title එකක් දෙන්න) ඉට පස්සෙ Save Click කරන්න.


එහෙනම් වැඩෙ හරි, දැන ඉතින් සල්ලි තමයි,


අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා, මං සල්ලි ගත්ත PeymentProof 


මෙන්න මෙක තමයි අන්තිමට ගත්ත එක


සල්ලි දීලා Amazon , ebay වගේ සයිට් වලින් බඩු ගත්ත කාලේ ඉවරයි

සල්ලි දීලා Amazon , ebay වගේ සයිට් වලින් බඩු ගත්ත කාලේ අදින් ඉවරයි.මම අද කියන්න යන්නේ කොහොමද නොමිලේ Pen Drive එකේ සිට iPhone6 දක්වා වගේ ගොඩාක් දේවල් FREE ගන්න විදිහ.කරන්න තියෙන්නේ Points එකතු කරන එක විතරයි.මුළින්ම පහළින් තියෙන Link එකට ගිහින් Register වෙන්න.

පොරොන්දු ඌ පරිදිම ඔන්න අද උස්සන් ආවා Youtube Views දෙන්න භාන්ඩයක්

ඉස්සෙල්ලා මම උබලට කියා දුන්නනේ Emoney කරන්න හොද Web Site එකක් ඒක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් බලාපියව්

අද මම කියලා දෙන්නේ ඒ අඩවියෙන් Youtube Video වලට Views දීලා කීයක් හරි හොයගන්න හැටි

එහෙනම් වැඩි කතා නැතුව  වැඩේට බහිමුකෝ මෙහෙමයි මේකේ වෙන්නේ කෙලින්ම කිව්වොත් කව්රුත් දන්නා Hitleap වල වගේ පොඩි ගැජෙට් එකක් දෙනවා අපිට Run කරන්න එකෙන් අපිට පොයින්ට් එකතු කරගන්න පුළුවන් ආ තව Auto Surf කරන්නත් පුළුවන් මේ දෙකම එක සැරෙ කරොත් ඉක්මනට පොයින්ට් එකතු කරගන්න පුළුවන් මේ පොයින්ට් බාවිතා කරලා තමා අපි Youtube Video වලට Views දෙන්නේ මේකේ වෙබ් අඩවි වලට Traffic දෙන්නත් පුළුවන් VPS එකක දුවවන එක තමා හොදම වැඩේ නැත්තම් ඔයාලගේ Data ටිකක කෙලවෙනවා ආ මෙන්න ලින්කුව මෙතනින් රෙගිස්ටෙර් වෙලා වැඩේ පටාන් ගන්න එහෙනම්
තවත් දෙයක් මේකේ PTP ක්‍රමයටත් පොයින්ට් හොයන්න පුළුවන් ( PTP දන්නේ නැත්තම් ගූගල් අයියගෙන් අහලා බලාපියව් )
මේකේ පොයින්ට් හිට්ලිප් එකේ වගේ ගිනි ගණන් නෑ පට්ට ලාබයි
අපි ගියා තවත් අලුත් දෙයක් අරන් එන්නම්අපිත් එක්ක ඉන්නකෝ

Web Site වලට Traffic දීලා සල්ලි හොයමුද ?

ඉස්සෙල්ලා මම උබලට කියා දුන්නනේ Emoney කරන්න හොද Web Site එකක් ඒක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් බලාපියව්

අද මම කියලා දෙන්නේ ඒ අඩවියෙන් Web Site වලට Traffic නොහොත් Visitors ලා දීලා කීයක් හරි හොයගන්න හැටි
කවුරුත් Traffic දෙන්න පාවිච්චි කරන්නේ මේක තමා
මෙහෙමයි වැඩේ වෙන්නේ ඉස්සෙල්ලම ඔයාලා මෙන්න මේ අඩවියේ රෙගිස්ටෙර් වෙන්න ඕන පස්සේ මේකෙන් දෙන Bot එක Download කරලා ඔයලගේ VPS එකක Run කරන්න මොකද ඔයලගේ PC එකේ Run කලොත් Data ටික ඉවරයි VPS කිව්වම බය වෙන්න එපා අඩුවට ගන්න තියනවා
මේ Bot එක Run කරන කොට සයිට් එකේ ඔයාලගේ ගිනුමට Minites එකතු වෙනවා එවා තමා ඔයාලා පාවිච්චි කරන්නේ ඔය විසිටර්ස්ලා දෙන්න
මෙකෙන් ඕන තැනකින් ඔයාට විසිටර්ස්ලා දෙන්න පුලුවන් පහල පින්තුරේ බලපියව් තේරෙන්නේ නැත්තම්
මම දාපු Service එකක් බලන්න මෙතනින් යන්න

මොකක් හරි අවුල් වගේ තැනක් තියනම් මට කියපන් FB නොහොත් මුහුණු පොතෙන් මෙන්න මගේ Profile එක

Fiverr කරලා එපා වෙලාද ? Order එන්නේ නැද්ද ? එහෙනම් මෙන්න විසදුම

දැන් ගොඩක් දෙනෙක් Emoney කරන්න හිතාගෙන බහින්නේ Fiverr එකටනේ ඒත් තියන පුරශ්නේ තමා Order එන්නේ නැති එක ඒ අවුල තියෙන්නේ උබලගේ නෙමේ Fiverr කාරයොන්ගේ කාලෙන් කාලෙට එන එක එක ගොන් Update නිසා මමත් ඉස්සර Fiverr කල ඒත් දැන් මගේ බල්ලවත් යන්නේ නෑ ....
දැන් එතකොට උබලා බලයි මම මොකද්ද කියන්නේ කියලා ඔව් කියන්නේ හදන්නේ Fiverr වගේ බලු නැති එක පට්ට Site එකක් ගැන වෙනසක් නෑ ඒ වගේම තමා මේකේ අපිට පහසුකම් ගොඩක් තියනවා
Level - Fiverr බයියොන්ගේ වගේ මෙකේ Level 5 තියනවා එවගේ උඩට යන්න යන්න ඉතින් පහසුකම් එහෙමත් වැඩි නොවැ
මෙකේ අපිට $1 Service දාන්න පුලුවන් හැබැයි Level 2 වෙන්න ඕන ඒක එච්චර අමාරු නෑ මේකේ Level Up වෙන්න ක්‍රම තුනක් තියනවා එ තමා Seller / Buyer / Affiliate
මේ තුනෙන් ඕන එකකින් උඩට එන්න පුලුවන් තව මේකේ අපේ Service List වෙනකම් බලන් ඉන්න ඕන නෑ
අපිටම ඒ වැඩේ කරගන්න පුලුවන්
Traffic එහෙම කරන කට්ටියටනම් මේක පට්ට
මම Service එක දාල විනාඩි දහයෙන් Order දෙකයි අම්මටහුඩු නේද එහෙම වෙන්න ඉතින් අපි පාට පාටින් ලස්සනට අපේ Service එක දාන්න ඕන Fiverr බයියගේ වගේ නෙමේ මේකේ අපිට අපේ Service එක ලස්සනට දාගන්න පුලුවන් ඔයාලට ගියාම තෙරේවි මම වැඩි වැඩිය කියන්න යන්නේ නෑ මොකක් හරි අවුල් වගේ තැනක් තියනම් මට කියපන් FB නොහොත් මුහුණු පොතෙන් මෙන්න මගේ Profile එක  අප්පට තව පොඩ්ඩෙන් සයිට් එකේ ලින්කුව දෙන්න අමතක වෙනවනේ  ඒකත් පහලින් දාගෙනම යන්නම්

Click Here go to Site

දෙයියනේ කියලා Register වෙයන් Order වැඩි වේවා කියලා හිතාගෙන
කියන්න අමතක උනා මේකේ Payout කරන්න පුලුවන් Instant ඒ කිව්වේ අපි Payout කරපු ගමන් අපේ Paypal එකට සල්ලි එනවා Fee එකක් කපාගන්නෙත් නෑ අර Fiverr බයියෝ වගේ 
Related Posts Plugin for WordPress, Blogger...