Social Icons

Fiverr කරලා එපා වෙලාද ? Order එන්නේ නැද්ද ? එහෙනම් මෙන්න විසදුම

දැන් ගොඩක් දෙනෙක් Emoney කරන්න හිතාගෙන බහින්නේ Fiverr එකටනේ ඒත් තියන පුරශ්නේ තමා Order එන්නේ නැති එක ඒ අවුල තියෙන්නේ උබලගේ නෙමේ Fiverr කාරයොන්ගේ කාලෙන් කාලෙට එන එක එක ගොන් Update නිසා මමත් ඉස්සර Fiverr කල ඒත් දැන් මගේ බල්ලවත් යන්නේ නෑ ....
දැන් එතකොට උබලා බලයි මම මොකද්ද කියන්නේ කියලා ඔව් කියන්නේ හදන්නේ Fiverr වගේ බලු නැති එක පට්ට Site එකක් ගැන වෙනසක් නෑ ඒ වගේම තමා මේකේ අපිට පහසුකම් ගොඩක් තියනවා
Level - Fiverr බයියොන්ගේ වගේ මෙකේ Level 5 තියනවා එවගේ උඩට යන්න යන්න ඉතින් පහසුකම් එහෙමත් වැඩි නොවැ
මෙකේ අපිට $1 Service දාන්න පුලුවන් හැබැයි Level 2 වෙන්න ඕන ඒක එච්චර අමාරු නෑ මේකේ Level Up වෙන්න ක්‍රම තුනක් තියනවා එ තමා Seller / Buyer / Affiliate
මේ තුනෙන් ඕන එකකින් උඩට එන්න පුලුවන් තව මේකේ අපේ Service List වෙනකම් බලන් ඉන්න ඕන නෑ
අපිටම ඒ වැඩේ කරගන්න පුලුවන්
Traffic එහෙම කරන කට්ටියටනම් මේක පට්ට
මම Service එක දාල විනාඩි දහයෙන් Order දෙකයි අම්මටහුඩු නේද එහෙම වෙන්න ඉතින් අපි පාට පාටින් ලස්සනට අපේ Service එක දාන්න ඕන Fiverr බයියගේ වගේ නෙමේ මේකේ අපිට අපේ Service එක ලස්සනට දාගන්න පුලුවන් ඔයාලට ගියාම තෙරේවි මම වැඩි වැඩිය කියන්න යන්නේ නෑ මොකක් හරි අවුල් වගේ තැනක් තියනම් මට කියපන් FB නොහොත් මුහුණු පොතෙන් මෙන්න මගේ Profile එක  අප්පට තව පොඩ්ඩෙන් සයිට් එකේ ලින්කුව දෙන්න අමතක වෙනවනේ  ඒකත් පහලින් දාගෙනම යන්නම්

Click Here go to Site

දෙයියනේ කියලා Register වෙයන් Order වැඩි වේවා කියලා හිතාගෙන
කියන්න අමතක උනා මේකේ Payout කරන්න පුලුවන් Instant ඒ කිව්වේ අපි Payout කරපු ගමන් අපේ Paypal එකට සල්ලි එනවා Fee එකක් කපාගන්නෙත් නෑ අර Fiverr බයියෝ වගේ 
My Blogger Tricks

No comments:

Post a Comment

ඔක්කොටම වඩා මට වටින්නේ ඔබේ අදහස

Related Posts Plugin for WordPress, Blogger...