ඔන්න අදත් කව්වා ආවෙ කට්ටියට නියම වැඩක් කියල දෙන්න. KMP එකෙන් 3D videos බලන්න නම් අනිවා හොඳ processor හා ram අතයවශ්යයි. සමහරුන්ගෙ PC අලුත් පට්ට speed එවා ඒත් සමහරු තාම පරණ PC use කරනවා.... ( මන් හිතන්නෙ එවා අලුත් ඒවට වඩා ලෙඩ අඩුයි. :) ) ඒවා වැඩක් නෑ.. ඒත් කව්වා අද ඔය කාටත් PC එකෙන් 3D videos බලන හැටි කියලා දෙනවා...
මුලින්ම අපිට 3D videos බලන්න 3D කන්නාඩි 2ක් තියෙන්න ඔනෙ. බොහෝවිට මේවා එන්නෙ red cayan හැටියට. මොකද ගොඩක් 3D videos තියෙන්නෙ red cyan හැටියට නිසා.. කඩේ රු600 වගේ මුදලකට ගන්න පුලුවනි. ඔන්න ඉතින් ඒවා නැති අය දුක් වෙන්න එපා අපි 3D කන්නාඩියක් හදාගමු...
මුලින්ම කාඩ්බෝඩ් වලින් කන්නාඩියෙ frame එක හදාගන්න. ඔයා ගාව පරණ frame එකක් තියෙ නම් ඒක ගන්නත් පුලුවන්. දැන් නිල් පාට සෙලෝපේන් කොලයක් ඔයාගෙ දකුණු ඇහටයි රතු පාට සෙලෝපේන් කොලයක් ඔයාගෙ වම් ඇහටයි එන විදියට එකේ අලවගන්න... සෙලෝපේන් කොල ඔයාට පොත් කඩයකින් ගන්න පුලුවන්. දැන් කණ්ණාඩිය හදලා ඉවරයි........රූපෙකුත් තියෙනවා තව පැහදිලි වෙන්න.. ( ඔයාට මේක හදන්න කම්මැලි නම් නිකම් ඇස් දෙක උඩින් සෙලෝපේන් කොල අලවගන්න :D)
හරි අපි දැන් බලමු කොහෙන්ද 3D videos ගන්නෙ කියලා. Youtube එකෙ 3D anaglyph videos කියලා කරාම ඕනෙතරම් එනව.
Youtube එකෙන් videos download කරන හැටි දැනගන්න මේක බලන්න...
easy youtube download
ඔන්න 3D video ලින්ක් ටිකකුත් තියෙනවා....
http://www.youtube.com/watch?v=0iHQwiXhUo0
http://youtube.com/watch?v=FV3nCfNaELk
http://www.youtube.com/watch?v=X7RF7NvSu6A
http://www.youtube.com/watch?v=zDFaNdN-0p4
http://www.youtube.com/watch?v=NIclF5GcAD8
මේ videos ඔයාගෙ ඕනෙම pc එකකින් ඔනෙම video palyer එකකින් බලන්න පුලුවනි... ඔයා බලන්න ඔනෙ ඔයාගෙ 3D කන්නාඩි දෙක දාගෙන.... Sounds එහෙමත් හොඳට තියේ නම් හොද අත්දැකීමක් ගන්න පුලුවන් වෙයි......
ඊලඟට අලුත් PC තියෙන අය මෙන්න KMP Player අලුත්ම එක download කරගන්න...ලින්ක් එක kmpmedia . ඕකෙන් 3D Videos බලන්නත් 3D කණ්ණාඩි ඔනෙ... ඒත් Anaglyph videos විතරක් නෙමේ 3D Side by side , Top-and-Bottom, 3D Videos පවා anaglyph විදියට බලන්න පුලුවන්. කරන්න ඕනෙ Video එක KMP එකෙන් Play කරලා පහල කොනේ තියෙන 3D බොත්තම Click කරන එක විතරයි.......
ඔන්න Side by Side 3D Video එකකුත් පහල ලින්ක් එකෙන් ගන්න...
http://www.youtube.com/watch?v=FSGfN9rr78Q
මේ විදියට ඔයාගෙ 3D කන්නාඩියෙන් ඔයාට 3D images පවා බලන්න පුලුවන්. Google image search කරල බලන්නකෝ 3D images කියලා.....
එහෙනම් කව්වා ගියා...3D රස බලන්නකෝ........
මුලින්ම අපිට 3D videos බලන්න 3D කන්නාඩි 2ක් තියෙන්න ඔනෙ. බොහෝවිට මේවා එන්නෙ red cayan හැටියට. මොකද ගොඩක් 3D videos තියෙන්නෙ red cyan හැටියට නිසා.. කඩේ රු600 වගේ මුදලකට ගන්න පුලුවනි. ඔන්න ඉතින් ඒවා නැති අය දුක් වෙන්න එපා අපි 3D කන්නාඩියක් හදාගමු...
මුලින්ම කාඩ්බෝඩ් වලින් කන්නාඩියෙ frame එක හදාගන්න. ඔයා ගාව පරණ frame එකක් තියෙ නම් ඒක ගන්නත් පුලුවන්. දැන් නිල් පාට සෙලෝපේන් කොලයක් ඔයාගෙ දකුණු ඇහටයි රතු පාට සෙලෝපේන් කොලයක් ඔයාගෙ වම් ඇහටයි එන විදියට එකේ අලවගන්න... සෙලෝපේන් කොල ඔයාට පොත් කඩයකින් ගන්න පුලුවන්. දැන් කණ්ණාඩිය හදලා ඉවරයි........රූපෙකුත් තියෙනවා තව පැහදිලි වෙන්න.. ( ඔයාට මේක හදන්න කම්මැලි නම් නිකම් ඇස් දෙක උඩින් සෙලෝපේන් කොල අලවගන්න :D)
මෙන්න හදාගත්ත කණ්නාඩිය..... |
Youtube එකෙන් videos download කරන හැටි දැනගන්න මේක බලන්න...
easy youtube download
ඔන්න 3D video ලින්ක් ටිකකුත් තියෙනවා....
http://www.youtube.com/watch?v=0iHQwiXhUo0
http://youtube.com/watch?v=FV3nCfNaELk
http://www.youtube.com/watch?v=X7RF7NvSu6A
http://www.youtube.com/watch?v=zDFaNdN-0p4
http://www.youtube.com/watch?v=NIclF5GcAD8
මේ videos ඔයාගෙ ඕනෙම pc එකකින් ඔනෙම video palyer එකකින් බලන්න පුලුවනි... ඔයා බලන්න ඔනෙ ඔයාගෙ 3D කන්නාඩි දෙක දාගෙන.... Sounds එහෙමත් හොඳට තියේ නම් හොද අත්දැකීමක් ගන්න පුලුවන් වෙයි......
ඊලඟට අලුත් PC තියෙන අය මෙන්න KMP Player අලුත්ම එක download කරගන්න...ලින්ක් එක kmpmedia . ඕකෙන් 3D Videos බලන්නත් 3D කණ්ණාඩි ඔනෙ... ඒත් Anaglyph videos විතරක් නෙමේ 3D Side by side , Top-and-Bottom, 3D Videos පවා anaglyph විදියට බලන්න පුලුවන්. කරන්න ඕනෙ Video එක KMP එකෙන් Play කරලා පහල කොනේ තියෙන 3D බොත්තම Click කරන එක විතරයි.......
ඔන්න Side by Side 3D Video එකකුත් පහල ලින්ක් එකෙන් ගන්න...
http://www.youtube.com/watch?v=FSGfN9rr78Q
මේ විදියට ඔයාගෙ 3D කන්නාඩියෙන් ඔයාට 3D images පවා බලන්න පුලුවන්. Google image search කරල බලන්නකෝ 3D images කියලා.....
එහෙනම් කව්වා ගියා...3D රස බලන්නකෝ........
ස්තුතියි මේ විස්තරයට..
ReplyDeleteWelcome bro..
Deletethanks
ReplyDelete