Social Icons

ගේමක් නැතිව Cloud Service එකක තියෙන Files තවත් Cloud Service එකකට Copy කරමු.


අද මම කියල දෙන්න අවේ මෙන්න මේකයි.. Cloud Storage එකක තියෙන Files තවත් Cloud Storage එකකට Online Copy කරන විදිහයි.. මේකේ තියෙන වාසින් වනුයේ Cloud Storage  online ක්‍රමයට අදාල Storage එකේ සිට අනෙක් Storage එකට අඩු කාලයකින් පහසුවෙන්ම Copy කරගන්න පුළුවන්..


මේකේන ලබා දීල තියෙන උපරිම ධාරිතාවය වනුයේ 10GB ප්‍රමාණයක් වේ.. මිට වඩා උවමනා නම් ඒවා මිලදී ගන්න ඕනේ.. 1GB - 1$ වේ..File Share  කිරීම limit නොමැත... 

මේ සේවාව ලබා දී ඇති Cloud Storage Sites වනුයේ..


Download හා Download වූ බව පෙන්වන ආකාරය....


කරන විදිහ පිළිබද පොඩි Video එකක් හැදුවා.. මේ තියෙන්නේ එක... 







මෙන්න Site එකේ Link එක



එහෙනම් අදහසක් දාලම යන්න හොදද. කමති නම් මගේ Site එක පැත්තෙත් ඇවිත් යන්න..

My Blogger Tricks

No comments:

Post a Comment

ඔක්කොටම වඩා මට වටින්නේ ඔබේ අදහස

Related Posts Plugin for WordPress, Blogger...